නටුවෙන් ගිලිහුණු පින්න මලක් - කෙටි කතාව


( ඔයාගේ ඇස් දෙකටත් කදුළු උනාවී මේ කතාව කියවන්කොට.)

සුදු මහත්තයෝ මට කිස් එකක් ඕන..

එකක් නෙමේ , මගේ මැණිකට මං ගොඩක් දෙන්නම්,කෝ එන්නකෝ ලගට ඉතින්..කෝ ..එන්නකෝ ...


ඔයාගේ ලිප්ස් කළුයිනේ. මගේ මුණත් කළු වෙයි .මට කළු ලීප්ස් වලින් උම්මා එපා ඔයා 🚬🚬බොන  . නවත්තලා මට කිස් ගොඩක් දෙනවා කියලා මගේ ඔලුවේ අත තියලා දිවුරන්නකෝ..හාද සුදු මහත්තයෝ .පුළුවන්ද දිවුරන්න,.හී ..හි..

ඔයා ලබා ගන්න පෙරුම් පීරුවා වගේ කිස් එකක් දෙන්නත් දැන් පෙරුම් පුරන්නත් වෙනෝ ලීප්ස් රොස පාට වෙනකම් .මගේ මැණික ,මගේ පණනේ.පණ කියන දෙයක් කොහොමද මන් නොකර ඉන්නේ ,මං මගේ මැණිකට පොරොන්දු වෙනෝ ආයේ 🚬බොන් නෑ කියලා මෙන්න මේ ඔලුවේ අත තියලා. ආදරෙයි මැණික ගොඩක්.උම්ම්ම්ම්ම්.....

🤫🤫ඒ මට එපා දැන්ම ලීප්ස් රොස පාට උනාම මට කිස් ඕන දැන් එපා.දඹර ඇගිල්ල පහන්දි මගේ ලීප්ස් වලින් තියාගෙන නැගිට්ටෙ ගෙදර යන්න වෙලාව හරි නිසා.

ඔයා හරි නරකයි මැණික ,මන් ලීප්ටික් එකක් ගාගෙන එන්නම්කෝ ඊලග දවසට එනකොට ඔයා meet වෙන්න . කියලා කිවුවම ඔයා හාපැටියෙක් වගේ තුරුලු වුනේ . මං ඔයාට ගොඩක් ආදරෙයි අයියේ කියගෙනම මට එදා ඔයා ගැන ආදරේ ගොඩක් දැනුනු දවසක් මැණික .

මම අකිශ් දිමංක සුරීයනායක ,තාත්තගේ ආදරේ චුටි කාලේම අහිමි වුන ,සාමන්යය පවුලක එකම පුතා,අම්මගෙන් පස්සේ පණ තරමටම ආදරේ කරේ පහන්දි නාගසිංහට මගේ මුළු ලෝකෙම වුණේ අම්මයි,පහන්දි නංගියි . චුටි කාලේ ඉදලා තාත්තගේ ආදරේ නොලැබුනත් මට ඒ අඩුව අම්ම දැනෙන්න දිලා නෑ .
📞📞 දුක අහනා සිත නිවනා
මට දිශාව පෙන්වන්නී
වෙනවද මගේ අවසන් පෙන්වන්ති
.පිරී මදීනා හද තවනා.
මට ආලය දක්වනී
දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගි.....

නිදාගෙන වුන්ණු මම එක පාරම උඩ ගිහින් විසි වුණේ පහන්දි ගේ cl එකේන්..
සුදු මහත්තයෝ gm අවදි වෙන්න අද ඔෆිස් යන්නේ නැද්ද උලමෝ. පුකට ඉර අවුව වැටෙනකම් නිදාගන්නද කල්පනාව නැගිටීනවා

හරී බං ඉදපන් මං නැගිටිනකම් හුස්ම අරන් කතා කරන්නකෝ මැණික එක හුස්මට කියාගෙන යනවා විනඩියකට වචන 60 වැඩි.හරියට එක්ස්ප්රස් කොච්චියක් වගේ .හුස්ම හිර වෙයී මෙච්චර වේගෙන් කතා කරොත්. මට මැණික කෙනෙකුත් නැති වෙයි අනේ..

කියලා විනාඩියක් යන්න උන් නෑ 4න් එකත් තියලා ඉවරයි .මෙකීට ආයේම Cl එකක් ගත්තා තරහා වේලද බලන් මොකද පොඩ්ඩ ඇත්නම් ඇති කියලා දන්නවනේ මුණ දෙකක් කරන් ඉන්න.

📞📞📞 හා පණ, තරහද ?
"යාළුවෙලා ඉදියේ නෑනේ තරහ වෙන්න"
"මැණික පොඩ්ඩක් අවුස්ස ගන්න . මං එහේම කිවුවේ සෝ,,,,සෝරී පහන්දි නාගසිංහ ,
ඔයාත් අද කැම්පස් යන්න ඕන නේද ඔයාත් නැගිටින්න කෝ .....කෝ ඉතිං
මාත් දැං නැගිටින්න ඕන ඔෆිස් යන්න .බුදුසරණයි ,පරිස්සමින් යන්න ,බස් එකට නැගලා cl එකක් ගන්න .කොල්ලෝ දිහා බලන් නෑ,කෙල්ලෙක් ලගින් වාඩි වෙන්න ඕන. කොල්ලෝ ලගින් වාඩි වෙනෝ නෙමේ තෙරුනද?

"තෙරුනා සර් මං දැන් තියන්නද බුදුසරණයි .මං බස් එකේ යනකොට කොල්ලෙක්ට talk කර කර යන්නම්. කම්මලි කම යන්නත් එක්ක by by cu

මැණික නගින්නකෝ අද අපි ගමනක් යමූ
කොහෙද අයියේ"
"මං උබට එන්න කිව්වේ රෑම් යන්න නෙමේ මැට්ටියේ ,ශොපින් යන්න අනික මට දැන්ම ඕව බලන් ඕන නෑ
"මට මොනද අරන් දෙන්නේ බිච් 🍦,ඕන
ඒ මොනද මැණික ඒ අයිස් මං කාල නෑනේ බං අළුත් මොඩ්ල් එකක්ද"
ඒ කියන්නේ බිච් ගිහින් කන 🍦 බ්ච් අයිස් කියන්නේ මෝඩයා එකවත් දන් නෑ කට තිබ්බට

"අයියේ"
"මොකෝ මේ බටර් ගාන්නේ පන් නැතිව මොනවද ඕන "
"මං ඉල්ලුවොත් ඔයා අරන් දේනොද "
හා දැං මං අරන් දෙන් නෑනේ. එහෙනම් වෙන කෙනෙක්ට කියලා ඉල්ල ගන්නොකෝ මං යනෝ, මල කෝලං මෙයාගේ මට වැඩ තියනෝ
"හොව් හොව් ඉන්න පොඩ්ඩක්.
මේ ...මේ සුදු මහත්තයෝ ඔයා මයි birth day එක දවසට මොනද මට දෙන්නේ

"මෙන්න මේ බන්ඩියට මං වගේ ලස්සන බබෙක් දෙනෝ අමතක නොවෙන්නම
ඔයාහරි නරකයි හැදිලා දැන් හොද විදියකට කියා ගෙනම මගේ පපුවට ගහගෙන ගහගෙන ගියා පොඩි එකෙක් වගේ ..රිදෙනෝ මැණික ඇති දැන් පපුවට ගැහුවා
මන් ඔයා මගේ මනමළි වෙලා මගේ ගෙදරට එක්කන් යනකම් මට ඔව එපා කියලා ඔලුව අත ගෑවා

"අපි කළුතර බොධිය වදින්න යමූ"

අපි 📷 ,🤳 ගහමු ගොඩක් ඔයාගෙ කැම්📸එකත් අරන් එන්න.මතක ඇතිවම .

මැණික අපි ලස්සනම cuple පොටො 📷 එක fb profile picture එකට දාමු දෙන්නගෙම එකම පොටෝ එක දලා relationship දාමු හොදේ මැණික. ඔයාගේ bith day දවසට

හරි දැන් යමු පරක්කු වෙනෝ

හරි මැණික බුදුසරණයි .පරිස්සමින් යන්න කියලා ඔල්ළුවත් අත ගලා ගෙදර ගාව හන්දියෙන් ඩ්රොප් කරා

කාලයත් එක්ක හරිම ලස්සනට හරි අපුරුවට මගේයි මැණිකගෙයි ආදරේ ❤️ ගෙවිලා ගියේ මැණිකගේ birth day එකත් ලං කරමින්

මම මගේ මැණිකට අවුරුදු 6 ක් එක දිගටම මුලින්ම විශ් කරේ. මම ලස්සනම ලස්සන විඩියෝ එකක් හදලා 12 am වෙනකොටම මැණිකගේ 4n එකට send කරේ මැණිකත් අවදියෙන් විශ් එක එවනකම්ම බලන් ඉන්න නිසා,cl එකක් ගත්තා මොකද කටින් විශ් කරේ නැති වුනොත් රන්ඩු වෙන නිසායි බර්ත් ඩේ එක දවසේ හිත රිද්දන්න බැරි නිසායි ,

📲📲📲 "Many happy returns of the day මැණික හැමදාම සතුටින් ඉන්න "

"මගේ සුදු මහත්තයා ඉන්නකම් මන් සතුටින් ,ඔයා 8.30 වෙන්කොට එන්න හොදේ.. බුදුසරණයි .දැන් නිදාගන්න."

මම මගේ මැණිකට මම💍💍එකකුත් අරගෙන උදේ පන්දරම මගෙ මැණිකත් හොස්ටල් එකේන් අරගෙන, බයික් එකේන් කෙලින්ම ගියේ කළුතර බෝධිය වදින්න .

අපි කළුතර බෝධිය වැදලා,බෝධිය නාවලා පහන් 21පත්තු කරා මගේ මැණිකට අවුරුදු 21 වෙන නිසාම දෙන්නම හරි සතුටින් ඉදියේ

"මේ පහන කවද්ද මගේ ගෙදර එළිය කරන්නේ , දැන්" ,කියලා මැණිකගේ කම්මුලක් මිරිකන ගමන්ම ඇහුවේ, මැණික මොනද ප්රාර්ථනා කරේ කියලා දැන ගන්න තිබුනු උවමනාව නිසාමයි.

මම මගේ සුදු මහත්තයගේ ඇස් පිය වෙන්න කළින් මගේ ඇස් පිය වෙන්න කියලා ප්රාර්ථනා කරේ මොකද , මට බෑ මගේ අයියා නැතිව එක දවසක් ඉන්න .

"තව එක දෙයක් බාර වුණා "

"ඒ මොකක්ද මැණික"

අපි දෙන්නයි ,ඔයා වගේ ලස්සන චුටි බබෙකකුයි එක්ක ඇවිත් බොධිය නාවලා පලතුරු වට්ටියක් පුජ කරනවා කියලා ,බෙල්ල පොඩ්ඩක් ඇල කරලා කට උල් කර ගෙනම,කිවුවේ .මගේ ලොකේම ඔයා කියාන්න වගේ උබ ,

මාත් බොධිය ඉස්සරාම දණ ගහලා 💍💍 එක ඔයාගේ ඇගිල්ලට දාලා will you marry me. මැණික, කියලා කිවුවාම, ඔයා ජීවිතේ සතුටුම වුණු දවස එදා කිවුවාම මත් ඔයාගේ සතුට දැකලා ගොඩක් සතුටු වුණා මැණික

ඔයාට දවස් දෙකක් නිවඩු තියන නිසා,ඔයත් ගෙදර ගාව ,හන්දියෙන් මම බස්සලා , ඔයා බුදුසරණයි කියලා යන්න හදනකොට මම ඔයාගේ අතින් ඇදලා මගේ පපුව ලගටම තුරුළු කරගත්තේ ආදරේ වැඩිකමට,
මැණික මේ දැන් ලීප්ස් රෝස පාටයි මන් කිස් එකක් දෙන්නද කියලා මැණිකගෙ අවසරෙත් ඇතුව ,මැණිකගේ කොපුලක මගේ දෙතොල් වලින් හරිම පරිස්සමට හාදුවක් තවරලා ඔයාට සමු දීලා මන් ගෙදර ගියා.,

"චුටි මැණික පොඩ්ඩක් ඉන්න"

"ඇයි මොකද සීයේ හදිස්සියක්ද"

"දුව අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරා ප්රේෂර් හැදිලා "

"මං මේ යන ගමන් එන්න මන් ඔයාව එක්කන් යන්න හොස්පිටල් එකට
නගින්න විල් එකට."

"අනේ සීයේ අපේ අම්මට ගොඩක් අමාරුද අනේ දෙයියනේ මගේ අම්මා කියලා දෙපාරක් නොහිත මන් විල් එකට නැග්ගා"

"දුවේ මේ මගේ යාළුවෙක්"

"සීය අදත් කණමදා වගේ බීලා ගදේ බෑ"

"මේ කොහෙද මාව එක්කන් යන්නේ අම්ම ලගට එක්කන් පලයන් කියලා කෑ ගහද්දි, කට වහපන් අම්මා ළගට තමා යන්නේ කියලා කම්මුල් පාරින් කෙල්ලා විසි වෙලා ගිහින් සිහි නැතිව බීම ඇදගෙන වැටුනා ,කෙල්ල තමන්ගෙම සීය සහා වෙනත් පාපතරයේක්ගේ ගොදුරක් වුනේ කෙල්ල නොසිතපු විදියට ,.. කෙල්ලට සිහිය එනකොටත් ඇය නිරුවතින්,
ඇගේ නිරුවත් සීරුර දැකලා ඇය කෑලෑව දෙවනත් වෙන්න ඇඩුවත් ඇගේ හඩ කිසීවෙකුටත් නෑසීනි.
අපිරිසුදු ගැහැණියකු විදියට අශීගේ ලගට යන්න තියන අකමැති කමට සහා අශිකට මුණ දීමට නොහැකි නිසාම, ඇය ඇගේම ඇදන් හිටපු දිග සායෙන්ම ගෙල වැල දාගෙන අවසන් හුස්ම වාතලයට එක් කරන්න කලින් තම 📲 ෆොන් එක  අමාරුවෙන් සොයා ගෙන msg එකක් දැන්මා අශිකට

අනේ මට සමාවෙන්න මගේ සුදු මහත්තයෝ ..අපිරිසිදු ගැණියෙක් විදියට ඔයා ලග ඉන්න බෑ මට ,මගේ සීයා මගේ මුලු ලෝකෙම උදුර ගත්තා, මේ ආත්මෙ ඔයාගේ වෙන්න බැරී වුනා ඒත් උපදින හැම බවේම ඔයා මගේම සුදු මහත්තයා වෙන්න ඔන. දැන් ලීප්ස් රොස පටයි ඔයාගේ ආදරේයි අයියේ බුදුසරණයි .

දෙවියනේ මගේ මැණික 11 ට විතර ,cl ගත්තා පහන්දිගේ 4න් වැඩ නෑ.මට හිතා ගන්න බෑ මොන කරන්න්ද කියලා මම ඇදගෙන ඉදිය ඇදුම පිටින්ම ගියේ මැණිකගේ ගෙදරට
මම ගෙදරට යනකොටත් මගේ මැණික පෙට්ටියක් උඩ අවසන් නින්ද නිදාගෙන ඉන්නවා . වෙනදා ලස්සනට හිනා වෙන කෙල්ලගේ මුණ මැලවිලා ගිහින් අද ,මුලු ඇගම සීතල වෙලා මව දාල යන්න ගිහින්

අනේ මගේ මැණික ඇයි මාව දාල ගියේ. කොහොමද මං උබ නැතිව ඉන්නේ .අපි දෙන්නා මවපූ ඒ ලස්සන ලොකේ ඔයා මාව තනිකරලා ඔයා වෙනම ලෝකෙයක් හොයන් ගියද නැගිටින්න මගේ මැණික. මං නැතිව ඉන්න බෑ ඔයාට ,
මගේ මැණික අරන් යන්න එපා තියපල්ලා මගේ මැණිකව මගේ ඇස් ඉස්සරාම ඔයාව පොලවට පස් කරා

මං දවස් 7 යනකම් ඔයාගේ තනියට ලග ඉදීයා ඔයා එක්ක ,ඒ හැම රෑම ඔයා ආවා සුදු සාරියක් ඇදගෙන මං ලගට හැමදාම ඇවිත් ඔයා රැට කතා කරා ගොඩක් එවා කතා කරා

,සුදු මහත්තයෝ මං දෙයක් ඉල්ලන්නද මං ආසයි ඔයා මහණ වෙනෝ දකින්න මගේ එකම අසාව ඔයට පුලුවන්ද අයියේ. කියා ගෙනම ඔයා යන්න ගියේ ,ඔයාගේ වල ගැහෙන ලස්සන කමුලෙන් මං එක්කල හිනවෙලා ඔයා මගේ අත අතැරලා යන්න ගියේ සුදු මහත්තයෝ මං දැන් යන්නම් බුදුසරණයි . කියාගෙනම ඔයා නොපෙනී යන්න ගියේ මගේ මුළු ලොකෙම අරගෙන.

ඔයා වෙනුවෙන් මං හැම දේම කරා මට පුලුවන් විදියට ඔයා ඉල්ලපූ ඒ දේත් මං දෙනෝ අනිවරෙන් මැණික මං මැරෙන් නෑ. මං ජීවත් වෙනෝ මං ඔයාට පොරොන්දු වෙනෝ ,ඔයා මගේ අවසන් ආදරේ මේ පපුවේ පණ ගැහුනේ උබේ ආදරේ වෙනුවෙන්මයි මැණික. මං කසාවත පොරවනවා ගිහී ජීවෙතෙට සමු දුන්න
උබ නිසාම..

කළුතර බොධියට බාර වුණු මගේ මැණික කළු ගග යටින් ගිය පොල්ලෙල්ලක් වගේ මටත් නොකියම,,
මේ දැස හඩවන්න හයියක් නුබේ
සිත තුලට අවේ කොහොමද මෙසේ
ඔය දැත අල්ලාන සියුමැලි නුබේ
ගිය අයුරු අමතකද මිය ගිය ලෙසේ

මැරුණත් මම මතු දිනෙක
මටනම් අමතක නොවන
යම් දෙයක් ඇතොත් මෙලොව
ඒ ඔබමයි මගේ මැණික 😥😥😥

>> මේ කතාව ලිව්වේ - පියුමි තාරකා  ❤️

Post a Comment

ලස්සන කතාවක්.thanks

[blogger]

MKRdezign

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.
Javascript DisablePlease Enable Javascript To See All Widget